ජනපති ගේ කුරුන්දි විහාර කතාව මට වැටහුණු හැටි – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර
ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී කුරුන්දි විහාරයට අයත් පුරාවිද්‍යා ඉඩම් ගැටලුවක් මතු වීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අසුන හිස් කිරීමට තරම් ප්‍රබල කරුණක් වී ඇත. ජනාධිපතිවරයාගේ රැස්වීමේ දී කුරුන්දි විහාරයට වෙන්කර ඇති පුරාවිද්‍යා රක්ෂිතය අක්කර…









