යහපත් ආර්ථික පසුබිමක් නැතුව නිකම්ම නිකම් පෙම්වතෙක් වෙන්න මම කැමති නෑ – ජනප්‍රිය යොවුන් නළු සචින් චතුරංග
වයස අවුරුදු හයේ දී රංගනයට පිවිසි මොහු ළමා නළුවකු ලෙස එකල ටෙලි නාට්‍ය දාසයක පමණ ප්‍රමාණයකත්, චිත්‍රපට කිහිපයකත් විවිධ චරිත නිරූපණය කර තිබිණි. ඉන්පසු නව යොවුන් වියේ තවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසක චරිත නිරූපණය කළ…









