වාමනරූපී බහිරවයකු නොවන වන්නි හත්පත්තුවේ බහිරව මුත්තා
ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය පසුගිය ඔක්තෝබර් 09 ඉරු දින පෙරවරු දහයට කුරුණෑගල පාදෙණිය ඔස්සේ වැටී ගත් කොළඹ-අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටි ගල්ගමුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ‘ගිමන්හල’ පරිසර උද්‍යානයේ…