තුර්කි භූමිකම්පාවෙන් මිය ගිය ගණන දස දහස් ගණනක් විය හැකියි – ජාත්‍යන්තර සංවිධාන පවසයි
සිරියානු දේශ සීමාව ආසන්නයේ තුර්කිය තුළ සිදු වූ දැවැන්ත භූමිකම්පා නිසා මිය ගිය සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. අඟහරුවාදා උදෑසන වනවිට නිල වාර්තාවල සඳහන්ව තිබුණේ තුර්කිය සහ සිරියාව යන දෙරට තුළම මිය ගිය ගණන…









