සැබෑ වියතුන් ඉවත් කිරීම නිසා ඔඩු දිවූ පොහොර අර්බුදය
කාබනික පොහොර හා රසායනික පොහොර යන දෙවර්ගය තුළ අද ගොවියා අද අතරමංවී සිටියි. මන්ද කෘෂිකර්ම අමාත්‍යංශය ආනයනය කරන ලද කාබනික පොහොරක් හේතුවෙනි. මෙම කාරණය නිසා ගොවියා මෙන්ම කෘෂිකර්මය හා රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන් මෙන්ම ඉගෙන…









