ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද?
රට තුළ තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 05 වන දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ හා පොල් සංවර්ධන අධිකාරියේ මෙන්ම පොල්…









