පාසලේ පන්ති කාමරයට ගෙනා යුතු සත්ව චර්යා විද්‍යාව
සතුන් පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකු උගත යුතු විෂයය කුමක්දැයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවහොත් ඔබ ඒ අවස්ථාවේ දී එකහෙලාම පවසන්නේ ‘සත්ත්ව විද්‍යාව’ (Zoology) කියාය. සත්ත්ව විද්‍යාව යනු ජීව විද්‍යාවේම ශාඛාවක් වන අතර එයට ක්ෂුද්‍ර ජීව විද්‍යාව,…









