අවුරුදු නිවාඩුවේ වැඩ ගැන නිවේදනයක්
කාලීන පුවත්

අවුරුදු නිවාඩුවේ වැඩ ගැන නිවේදනයක්

ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා වූ දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන ස්වදේශ…

මැතිවරණයට තරග කිරීමට සූදානම් – උවිඳු විජේවීර
කාලීන පුවත්

මැතිවරණයට තරග කිරීමට සූදානම් – උවිඳු විජේවීර

තමාගේම දේශපාලන ඔඩිසියක් ආරම්භ කරමින්, පියාගේ සහෘදයන්ගෙන් පැවත එන නව පරපුරේ තරුණ අනුගාමිකයින් පෙළගස්වමින් ඉදිරි මාවතක් සකස් කිරීමට සූදානම් බව රෝහණ විජේවීරගේ වැඩිමහල් පුත් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කරයි. රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම…

ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල්වීම තහනම්
කාලීන පුවත්

ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල්වීම තහනම්

ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අදාලව සිදු කෙරෙන විමර්ශන අවසන් කරන තෙක් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීම පොලීසිය විසින් තහනම් කර තිබේ.නමුත් ලිපි ගොනු කිහිපයක්…

කාසල් රෝහලේ ප්‍රසූත කාමරය පියවරුන්ටත් විවෘතයි
කාලීන පුවත්

කාසල් රෝහලේ ප්‍රසූත කාමරය පියවරුන්ටත් විවෘතයි

කාසල් රෝහලේ දරු ප්‍රසූතියකදී ප්‍රසූත කාමරය තුළ පියවරුන්ටත් රැඳීසිටීමට අවසර ලබාදී තිබේ. තම දරුවාගේ උපතේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට ඉඩ සැලසීමේ නව වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත්…

ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු වෙයි
කාලීන පුවත්

ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු වෙයි

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවදානම් කලාප…

මිරිස් අක්කර බාගයකින් රුපියල් මිලියන 12ක ආදායමක්
කාලීන පුවත්

මිරිස් අක්කර බාගයකින් රුපියල් මිලියන 12ක ආදායමක්

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නව තාක්ෂණික ප්‍රතිලාභ හා උපදෙස් මත පසුගිය වසරේ අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයිය හැකි බව තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ බන්දුල නම්…

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට උසස් පෙළ සිසුවෙකුගෙන් තරවට්ටුවක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට උසස් පෙළ සිසුවෙකුගෙන් තරවට්ටුවක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර එහිම සටහනක් තබමින් එම වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බව සඳහන් කොට තිබේ.මෙම සිසුවා කෘත්‍රිම බුද්ධිය විෂය හදාරන්නකු බව ද පැවසෙයි.එම…

57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට
කාලීන පුවත්

57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට

2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍රස්ත කොටස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (06) පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා…

රජයේ ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යයි
කාලීන පුවත්

රජයේ ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික…

අද දවස තුළ දැඩි උණුසුමක්
කාලීන පුවත්

අද දවස තුළ දැඩි උණුසුමක්

අද(05) දිනය තුළ දිවයිනේ උතුරු, අතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය…

error: Content is protected !!