අවුරුදු නිවාඩුවේ වැඩ ගැන නිවේදනයක්

ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා වූ දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලීන පුවත්