සමනල වැව ජල කාන්දුව නවත්වන්න බැහැ; ඇතුලෙන් “වෙන වැඩක්” යනවා
කාලීන පුවත්

සමනල වැව ජල කාන්දුව නවත්වන්න බැහැ; ඇතුලෙන් “වෙන වැඩක්” යනවා

ජල විදුලි උත්පාදනය සඳහා වන සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිරතුරුව අපතේ යන සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමකින් නැවැත්විය නතර කළ නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැනුම්දීමක්

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනා සඳහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය දක්වා වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ සිටියි.…

රාවණාඇල්ල කන්දෙන් පහළට වැටී අයෙක් මරුට;සංචාරකයන් කාටත් පාඩමක්
කාලීන පුවත්

රාවණාඇල්ල කන්දෙන් පහළට වැටී අයෙක් මරුට;සංචාරකයන් කාටත් පාඩමක්

රාවණාඇල්ල නැරැඹීමට පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (22) රාවණාඇල්ල කන්දෙන් පහලට ඇද වැටීමෙන් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ සන්දරාදුර නදීර මධුසංක නමැති අංක 172/4,:මොරගල්ල, බේරුවල ලිපිනයේ පදිංචි අයෙකි.මොහු ඊයේ (22) උදෑසන ඇල්ල කඳුවැටියට තවත් මිතුරෙකු සමග…

ජනපති ක්‍රමය අහෝසි කරන්න ජනපතිවරණයක් මොකටද?
කාලීන පුවත්

ජනපති ක්‍රමය අහෝසි කරන්න ජනපතිවරණයක් මොකටද?

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ජනාධිපතිවරණයක් කුමට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කරයි.මන්ත්‍රී වරයා පවසන්නේ ජනාධිපතිවරණයකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවනුයේ රටේ ජනතාවට කෑම ඇඳීම සහ බෙහෙත් වෙනුවෙන් වැය කළ යුතු රුපියල්…

පිළිකාකාරක ඇතැයි තහවුරු වීමෙන් බොම්බායි මිටායි තහනම්
කාලීන පුවත්

පිළිකාකාරක ඇතැයි තහවුරු වීමෙන් බොම්බායි මිටායි තහනම්

සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් නමින් හඳුන්වනු ලබන ‘බොම්බායි මිටායි‘ රස කැවිලි විශේෂයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එම රස කැවිලි නිපදවීම සහ අලෙවි කිරීම තහනම්…

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්
කාලීන පුවත්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ…

මහ කන්නයේ වී කොල්ලය ඇරඹෙයි
කාලීන පුවත්

මහ කන්නයේ වී කොල්ලය ඇරඹෙයි

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට වී මිල දී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන්, වී…

මහ බැංකු සේවක වැටුප 70%කින් වැඩි කරනවා නම් සෙසු රාජ්‍ය සේවක වැටුපත් 70%කින් වැඩි කළ යුතුයි
කාලීන පුවත්

මහ බැංකු සේවක වැටුප 70%කින් වැඩි කරනවා නම් සෙසු රාජ්‍ය සේවක වැටුපත් 70%කින් වැඩි කළ යුතුයි

මහ බැංකු සේවකයන්ගේ වැටුප සියයට 70කින් වැඩි කරනවා නම් රටේ සෙසු රාජ්‍ය සේවකයන්ගේ වැටුපත් සියයට 70 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය. රටේ මහජනතාව ආර්ථික පීඩිනයෙන් මිරිකී සිටින…

සනත් නිශාන්ත මරණය මිනී මැරුමන් දැයි සැකයි
කාලීන පුවත්

සනත් නිශාන්ත මරණය මිනී මැරුමන් දැයි සැකයි

රිය අනතුරක් සේ පෙනෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණය සැබැවින්ම රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් මිනීමැරුමක් නිසා සිදුවූවක් ද යන්න අද දක්වා අපැහැදිලි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(22) පාර්ලිමේන්තුවේ දී කීය.එබැනින්…

පොරොන්දු ඉටු කරන්නැයි කිරිඇල්ල ඉල්ලයි
කාලීන පුවත්

පොරොන්දු ඉටු කරන්නැයි කිරිඇල්ල ඉල්ලයි

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ, අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමිනි. මෙම ධුර…

error: Content is protected !!