වෙරළ රකින්න අලුත් වැඩක්
කාලීන පුවත්

වෙරළ රකින්න අලුත් වැඩක්

“වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්” සැකසීමට රජය තීරණය කර තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සංවිධානයෙන් හා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවක් දේශගුණික…

අලුත් අවුරුදු කාලෙටවත් ගල් අරක්කු මිල අඩු කරන්න
කාලීන පුවත්

අලුත් අවුරුදු කාලෙටවත් ගල් අරක්කු මිල අඩු කරන්න

අවුරුදු කාලෙටවත් ගල් අරක්කු මිල අඩු කරන්න රටේ සාමාන්‍ය ජනතාවට එළඹෙන අලුත් අවුරුද්දට මත්පැන් ලබා ගැනීම පිණිස අති විශේෂ හෙවත් ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සදහන් කරයි.මත්පැන්හල්…

උද්ධමනය තවත් ඉහළට
කාලීන පුවත්

උද්ධමනය තවත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් වූ උද්ධමනය ජනවාරි මාසයේදී…

ඉන්දියාවේ ගොවීන්ට නවදිල්ලියේ දී කදුළු ගෑස්
කාලීන පුවත්

ඉන්දියාවේ ගොවීන්ට නවදිල්ලියේ දී කදුළු ගෑස්

ඉන්දියාවේ නවදිල්ලි නගරය වෙත පැමිණි ගොවීන් විශාල පිරිසක් විසිරුවා හැරීම පිණිස එරට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.සිය කෘෂිකාර්මික සඳහා ලබාදෙනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ගොවීන් මෙලෙස විරෝධතාවක…

විදුලි බිල සැළකිය යුතු ලෙසින් පහළට
කාලීන පුවත්

විදුලි බිල සැළකිය යුතු ලෙසින් පහළට

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.ඒ අද (21) පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමිනි.එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ,…

කැලණි ගගේ ජල මට්ටමේ අඩුවක්
කාලීන පුවත්

කැලණි ගගේ ජල මට්ටමේ අඩුවක්

වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ…

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට පියවර
කාලීන පුවත්

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…

වෙළඳපොළේ මාළු ගණන් උස්සයි
කාලීන පුවත්

වෙළඳපොළේ මාළු ගණන් උස්සයි

වෙළඳපොළේ මාළු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මාළු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාළු මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයිද ඔව්හු කියති. මාළු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක්…

ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තද වැසි

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. මධ්‍යම…

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි
කාලීන පුවත්

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ. පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා මෙලෙස පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී ඇත. ඒ ඔහු දැනට දරන…

error: Content is protected !!