නිදහස් උළෙල සාමාන්‍ය ජනතාවට තහනම් වෙයි
කාලීන පුවත්

නිදහස් උළෙල සාමාන්‍ය ජනතාවට තහනම් වෙයි

76 වන නිදහස් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ මෙවරත් ගාලු මුවදොර අභියසදී සැමරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ. ඒ අනුව මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැතිවරයා සහභාගී වන බව…

පාස්පෝට් ගාස්තුව දෙගුණ වෙයි
කාලීන පුවත්

පාස්පෝට් ගාස්තුව දෙගුණ වෙයි

අද (1) සිට විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල්…

උද්ධමනය ඉහළට
කාලීන පුවත්

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය. මේ අතර, ආහාර…

ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්
කාලීන පුවත්

ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිර දඬුවමක් පනවා තිබේ.ඒ ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවම නියම කිරීමෙන් දිනකට පසුවයි.2022 වසරේ දී ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් අගමැති ධුරයෙන් නෙරපා…

ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය අමාත්‍යධුරයක්
කාලීන පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය අමාත්‍යධුරයක්

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය පුරප්පාඩු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී…

පාර්ලිමේන්තු අනංගයන්ට ලක්ෂය බැගින් ඇප
කාලීන පුවත්

පාර්ලිමේන්තු අනංගයන්ට ලක්ෂය බැගින් ඇප

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ⁣සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල…

වී මිලදී ගැනීමෙන් වී අ‍ලෙවි මණ්ඩලය ඉවත් කෙරේ
කාලීන පුවත්

වී මිලදී ගැනීමෙන් වී අ‍ලෙවි මණ්ඩලය ඉවත් කෙරේ

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ වෙනුවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරේ.කෘෂිකර්ම අමාත්‍ය…

” අල කීයද ලූණු කීයද ?”කියා මම තවමත් අහනවා
කාලීන පුවත්

” අල කීයද ලූණු කීයද ?”කියා මම තවමත් අහනවා

” අල කීයද ලූණු කීයද ?” යන ප්‍රශ්නය තමන් අදටත් අහන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඔහු පසුගිය කාලයේ වේදිකා මතට නැඟී” අල කීයද ලූණු කීයද ”…

“හයි වේ” වාහන සඳහා අවම වේග සීමාවකුත්
කාලීන පුවත්

“හයි වේ” වාහන සඳහා අවම වේග සීමාවකුත්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහන සඳහා අවම වේග සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සති දෙකේදී…

විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් විශාල පක්ෂ සංඛ්‍යාවක් සහිත විශාලතම සන්ධානය ගොඩ නඟනවා
කාලීන පුවත්

විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් විශාල පක්ෂ සංඛ්‍යාවක් සහිත විශාලතම සන්ධානය ගොඩ නඟනවා

විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් සහ විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කර විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නව සන්ධානය ‍‍ගොඩනැගීම වෙනුවෙන් ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය…

error: Content is protected !!