සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි
කාලීන පුවත්

සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි

2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කර තිබේ.…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පමණ පසු වැසි හෝ…

කිරිබත්ගොඩ-කඩවත අතර ශබ්ද විකාශන කන් කරච්චලයක්
කාලීන පුවත්

කිරිබත්ගොඩ-කඩවත අතර ශබ්ද විකාශන කන් කරච්චලයක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ සිට කඩවත දිගටම විදුලි පහන් කනුවල බැඳ ඇති ශබ්ද වාහිනී යන්ත්‍ර මුල් කොට අඛණ්ඩව පවත්වාගෙන යන වෙළඳ ප්‍රචාරය නිසා බරපතල ශබ්ද දූෂණයක් සිදු වන බවටත් එම අධික ශබ්දය නිසා ජනතාවට…

නත්තල අද මැදියම් රැයේ උදාවෙයි;ප්‍රධාන දේවමෙහෙය කටාන හල්පෙ දෙව් මැදුරේ දී  
කාලීන පුවත්

නත්තල අද මැදියම් රැයේ උදාවෙයි;ප්‍රධාන දේවමෙහෙය කටාන හල්පෙ දෙව් මැදුරේ දී  

  තවත් අසිරිමත් නත්තලක් අද (24) මධ්‍යම රාත්‍රීයේ නත්තල උදාවන අතර ප්‍රධාන නත්තල් දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45 ට කටාන, හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වේ.මේ අතර නත්තල් සමයේ කිතුණු…

පීලි පැනීමට ලක් වන දුම්රිය මාර්ග කඩිනමින් පිලිසකර කිරීමට විශේෂ කණ්ඩායමක්
කාලීන පුවත්

පීලි පැනීමට ලක් වන දුම්රිය මාර්ග කඩිනමින් පිලිසකර කිරීමට විශේෂ කණ්ඩායමක්

පීලි පැනීමට ලක්වන දුම්රිය මාර්ග පිළිසකර කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මාධ්‍ය ප්‍රකාශක එම්. ජේ. ඉදිපොළගේ මහතා පැවසුවේ, මගී ජනතාවට උත්සව සමයේ අපහසුතාවයක් නොවන පරිදි මගී පහසුකම් සලසන බවයි. පසුගිය…

දේවස්ථානවල ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්
කාලීන පුවත්

දේවස්ථානවල ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

ලොවපුරා කිතුණු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයේදී උදාවෙයි. නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන අතර, එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් හඳුන්වාදී තිබේ. පොලිස්…

ශ්‍රී ලංකා ටෙලිකොම් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විසින් දින 09 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා පැවසුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ…

දහම් පාසල් අවසානය මේ මස අග
කාලීන පුවත්

දහම් පාසල් අවසානය මේ මස අග

බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම විභාගය 2020,2021,වෙනුවෙන් නියමිත පරිදි නොපැවත්විණි. දහම් පාසල්වලින් මෙම විභාගයට පෙනී සිටින…

ත්‍රස්ත ග්‍රහණයට ලක්වූ ලාංකිකයන් ගැන නිවේදනයක්
කාලීන පුවත්

ත්‍රස්ත ග්‍රහණයට ලක්වූ ලාංකිකයන් ගැන නිවේදනයක්

ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි. මියන්මාර…

“පොදු පෙරමුණු ජාතික සංවිධායක කම නාමල්ට දෙන්න බෑ” බැසිල් කියලා
කාලීන පුවත්

“පොදු පෙරමුණු ජාතික සංවිධායක කම නාමල්ට දෙන්න බෑ” බැසිල් කියලා

මේ වන විට හිස්ව තබා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදීම පිණිස මහින්ද රාජපක්ෂ මහතාට ලැදි පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු සැරසුණ ද බැසිල් රාජපක්ෂ මහතා ඊට දැඩි…

error: Content is protected !!