අධික වර්ෂාවත් සමඟ මල්වතු ඔය දෙපස පහත්බිම් වලට ගංවතුර අවදානමක්
අධික වර්ෂාවත් සමඟ මල්වතු ඔය දෙපස පහත්බිම්වල ජනතාව වෙත ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු…









