ශාරුක් ඛාන් අනතුරක;නාසයට සැත්කමක්
කාලීන පුවත්

ශාරුක් ඛාන් අනතුරක;නාසයට සැත්කමක්

ලෝක ප්‍රකට බොලිවුඩ් නළු නළු ෂාරුක් ඛාන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඔහුගේ එක් ව්‍යාපෘතියක රූගත කිරීම්වල දී අනතුරකට ලක් වූ බව වාර්තා වේ. අද(04) නිකුත් වූ නව වාර්තාවකට අනුව, අනතුරෙන් පසු, ෂාරුක් එක්සත් ජනපදයේදී සැත්කමකට…

සමාජ සේවා වනිතා කටයුතු සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත අස්වැසුම සුබසාධන ලේඛන ප්‍රසිද්ධියට
කාලීන පුවත්

සමාජ සේවා වනිතා කටයුතු සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත අස්වැසුම සුබසාධන ලේඛන ප්‍රසිද්ධියට

සමාජ සේවා වනිතා කටයුතු සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත අස්වැසුම සුබසාධන ලේඛන ප්‍රසිද්ධියට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු…

උසස් පෙළ සමතුන්ට විශේෂ පණිවුඩයක්
කාලීන පුවත්

උසස් පෙළ සමතුන්ට විශේෂ පණිවුඩයක්

රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (4) සිට අයදුම්පත් යොමුකළ හැකි වේ. 2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ…

මහනුවර, නුවරඑළිය රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

මහනුවර, නුවරඑළිය රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයටත් මෙලෙස නායයෑම් හා පස් කඳු කඩාවැටීම් අවදානමක් පවතින බව…

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ…

මුතු රාජා සුවසේ තායිලන්තයට ගොඩබසී
කාලීන පුවත්

මුතු රාජා සුවසේ තායිලන්තයට ගොඩබසී

අද (02) පෙරවරු 7.30 ට රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් තායිලන්තය වෙත ගෙන ගිය මුතු රාජා ඇතු මේ වන විට නිරුපද්‍රිතවම එහි චීයන් මායි ගුවන්තොටුපළට ගොඩ බස්සවා ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව නොනිල…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් රාජපක්ෂ පවුල් වාදයට එරෙහි එකමුතුවක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් රාජපක්ෂ පවුල් වාදයට එරෙහි එකමුතුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුල් වාදයට නතු විය නොමැති බව විශ්වාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…

මුතුරාජා තායිලන්තය බලා ගුවන් ගත වෙයි
කාලීන පුවත්

මුතුරාජා තායිලන්තය බලා ගුවන් ගත වෙයි

ශ්‍රී ලංකාවේ ගත කළ වසර විසි දෙකකට පසු මුතු රාජා අද (ජූලි 02) පෙරවරු 7.30ට රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානයකින් යළි තායිලන්තය බලා රැගෙන යනු ලැබිණ.එම අවස්ථාව දැක ගැනීම පිණිස සත්ව ලෝලීන් සත්ව හිමි කම් ක්‍රියාධරයන්…

මුතු රාජා නැවත ලංකාවට ලැබෙන කතාව බොරුවක්?
කාලීන පුවත්

මුතු රාජා නැවත ලංකාවට ලැබෙන කතාව බොරුවක්?

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා නැවත තායිලන්තය භාර ගෙන ඇත්තේ දැනට අසනීපයෙන් පසුවන ඇතා සුවපත් කොට නැවත ශ්‍රී ලංකාවට භාර දීමට යැයි මුතු රාජාගේ භාරකාරත්වය දැරූ පාර්ශවයන් කළ ප්‍රකාශය රාජ්‍ය…

ශ්‍රී ලංකාවට ගිණිකොන මුහුදේ භූ කම්පනයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට ගිණිකොන මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් වූ මුහුදු අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබේ.එය රිච්ටර් මාපක ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.එය කොළඹ සිට 1260ක…

error: Content is protected !!