පැය 15ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.…

සනත් නිශාන්තගේ බිරිඳ;චමරී පාර්ලිමේන්තුවට ?
කාලීන පුවත්

සනත් නිශාන්තගේ බිරිඳ;චමරී පාර්ලිමේන්තුවට ?

පසුගිය දා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරී පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී වරියක වශයෙන් දේශපාලනයට පිවිසීමේ හැකියාවක් පවතින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය…

අට වෙනි වරටත් “උඩරට මැණිකේ පිට පනී”
කාලීන පුවත්

අට වෙනි වරටත් “උඩරට මැණිකේ පිට පනී”

උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් අද (09) දහවල් පිලී පැනීමට ලක්ව තිබේ.නාවලපිටිය පාලක මැදිරිය සඳහන් කරනුයේ නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ එන්ජිම සහිත කොටස මෙසේ පිලි පැනීමට…

නාමල් ඉන්දියාවේ වන්දනාවක
කාලීන පුවත්

නාමල් ඉන්දියාවේ වන්දනාවක

ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(09) ඉන්දියාවේ වන්දනාවකට යාමට නියමිතය.ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ය.මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කොට ඇති බව ද පැවසෙයි.ඔහු…

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කිරීම ශ්‍රී ලංකාවෙන්
කාලීන පුවත්

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කිරීම ශ්‍රී ලංකාවෙන්

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකාව බවට වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ. මෙරට පුරවැසියන් විදුලිය සඳහා 2.5 සිට තුන් ගුණයකින් දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ගෙවන බවයි එම වාර්තාවෙන් අනාවරණය…

පළමු සූර්යබල ව්‍යාපෘතිය සියඹලාණ්ඩුවේ
කාලීන පුවත්

පළමු සූර්යබල ව්‍යාපෘතිය සියඹලාණ්ඩුවේ

ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා අද අත්සන් කළේය. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 220…

කාටූන් චිත්‍රකතා සද්දන්තයෙක් සමු ගනී
කාලීන පුවත්

කාටූන් චිත්‍රකතා සද්දන්තයෙක් සමු ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දිනපතා මෙන්ම සති අන්ත පුවත්පත් කාටුන් සහ චිත්‍ර කතා ශිල්පියෙකු වන තලංගම ජයසිංහ සූරීහු ඊයේ (07)රාත්‍රියේ අභාවප්‍රාප්ත වූහ.ලංකාදීප, දිනමිණ පුවත්පත් ඔස්සේ කාටුන් කලාවට අරුත්බර බවක් ලබා දෙන කාටුන් නිර්මාණයේ ප්‍රවීණයෙකු වූ ඔහු…

දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට අලුත් චක්‍රලේඛයක්
කාලීන පුවත්

දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට අලුත් චක්‍රලේඛයක්

දකුණු පළාතේ රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ සිසු දරු දැරියන් මුදල් අයකොට තම උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් කරමින් ඉදිරි දින කිහිපය තුල චක්‍රලේඛයක් නිකුත් කිරිමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය…

TIN අංකය ගැන විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

TIN අංකය ගැන විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙයි. ඒ අනුව ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා…

අවිස්සාවේල්ල – පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්වෙයි
කාලීන පුවත්

අවිස්සාවේල්ල – පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්වෙයි

අවිස්සාවේල්ල – පිටකොටුව (122) මාර්ගයේ බස් රථ  60ක් අද (08) උදෑසන සිට මෙසේ ධාවනයෙන් ඉවත් ව තිබේ. හෝමාගම ඩිපෝ අධිකාරිවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේ…

error: Content is protected !!