පලාත් කිහිපයකට අදත් වැසි
ඉදිරි පැය විසි හතර තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මි.මි. 75ට වැඩි තරමක තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිව වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව…
ඉදිරි පැය විසි හතර තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මි.මි. 75ට වැඩි තරමක තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිව වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව…
මාරාන්තික ශ්වසන ආසාදන සහිත එච්.එම්.පී.වී (HMPV) වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ.මෙම වෛරසය මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක් පවතින බව අනාවරණය වී ඇත.HMPV වෛරසයේ…
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව ය.
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ උතුරු අක්ෂාංශ 07 ත්…
සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කරන ලදි. සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට…
ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා…
බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර…
රජයේ මුද්‍රණාලයට අදාල මුද්‍රණ සේවා ව්‍යවස්ථාව විටින් විට යාවත් කාලීන වීම් සිදු කර ඇතත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දිී ගැටළු රැසකට මුහුණදීමට සිදුවී ඇති බැවින් එය කාලානුරූපී ලෙස සංශෝධනයට පියවර ගන්නා බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ලබන 15 වැනිදා සිට පහත දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඔහු සඳහන් කරන්නේ අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව ඖෂධ මිල 16%කින් පමණ අඩු කළ හැකි…
වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් ගෙන එනු ලබන්නක් නිසා එම පනතය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes