“යාල් දේවී” මාස පහකට නවතී
කාලීන පුවත්

“යාල් දේවී” මාස පහකට නවතී

උතුරු දිග දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කොට නිමා කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග…

ඩයනා ගමගේට නොතීසි
කාලීන පුවත්

ඩයනා ගමගේට නොතීසි

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.ඒ අනුව දොසැම්බර්…

යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්
කාලීන පුවත්

යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්

යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිලධාරින් පිරිසක් පිටත් කර හැරීමට තීරණය කර ති‌බේ. ඔවුන් අද (28) කොළඹ සිට පිටත් කර හරින බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත්…

ඉගෙනුමින් පසු සරසවි තුළ රැඳෙන සිසුන්ට වැඩ වරදින ළකුණු
කාලීන පුවත්

ඉගෙනුමින් පසු සරසවි තුළ රැඳෙන සිසුන්ට වැඩ වරදින ළකුණු

සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ධාරිතාවයෙන් සියයට 5ක් පමණ සිය අධ්‍යයන කාල සීමාව අවසන් වීමෙන් පසුව ද විවිධ අරමුණු පෙරදැරි කර ගමිනින් විශ්වවිද්‍යාල තුළම රැඳී සිටින බවත් එය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී ක‍්‍රියාවක් බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ…

මිනිසුන් නිසා මෙරට කුරුළු වර්ග 81 ක් විනාශයට
කාලීන පුවත්

මිනිසුන් නිසා මෙරට කුරුළු වර්ග 81 ක් විනාශයට

නොමනා මානව ක්‍රියාකාරකම් ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙරට කුරුළු විශේෂ අතුරින් 81 ක් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පවසයි. ඇය කියා සිටිනුයේ 2021 වසරේ රතු දත්ත…

අහිංසා ස්මාරකය අද්දරට පානීය ජල පිරිපහදු කට්ටලයක්
කාලීන පුවත්

අහිංසා ස්මාරකය අද්දරට පානීය ජල පිරිපහදු කට්ටලයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අවිහිංසා ස්මාරකය පිහිටි ගල්ගමුව, සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටි ගිමන් හල සහ පරිසර උද්‍යානය සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රියමාලි ජයසේකර මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද පානීය ජල පිරිපහදු කට්ටලය ගල්ගමුව ප්‍රාදේශීය සභාව…

පැය 16ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

පැය 16ක ජල කප්පාදුවක්

අද (26) දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව කඩුවෙල ,බෝමිරිය ,කහන්තොට ,කොතලාවල ,වැලිවිට ,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (26)…

අලි ඇතුන් 05 දෙනෙකු ගැන අතුරු නියෝගයක්
කාලීන පුවත්

අලි ඇතුන් 05 දෙනෙකු ගැන අතුරු නියෝගයක්

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 05 දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය දින 14ක කාලයක්…

භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට
කාලීන පුවත්

භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන් හි…

කොළඹ දී බැරි නම් ගමේ දි අරගල කරන්න
කාලීන පුවත්

කොළඹ දී බැරි නම් ගමේ දි අරගල කරන්න

කොළඹ ගෝල්ෆේස් පිටියේදී අරගල කරුවන් මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 24) පැවසීය.පොදු ජන අරගල වලට දේශපාලකයන්…

error: Content is protected !!