චීනයෙන් ශ්‍රී ලංකාවට වකුගඩු රෝගීන් පරීක්ෂා කරන ජංගම විද්‍යාගාර 8 ක්
කාලීන පුවත්

චීනයෙන් ශ්‍රී ලංකාවට වකුගඩු රෝගීන් පරීක්ෂා කරන ජංගම විද්‍යාගාර 8 ක්

රුපියල් මිලියන 100 ක් වටිනා අති නවීන නිදන්ගත වකුගඩු රෝග (CKD) පරීක්‍ෂණ වාහන (ජංගම විද්‍යාගාර) අටක් ශ්‍රී ලංකාවට චීනය විසින් පරිත්‍යාග කරන ලද අතර මිලියන 660 ක් වටිනා එම වාහන ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග බලපෑමට…

විදුලිබල හා බලශක්ති ඇමති මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට එරෙහිව නඩු මඟට
කාලීන පුවත්

විදුලිබල හා බලශක්ති ඇමති මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට එරෙහිව නඩු මඟට

ආනයන කළ බොරතෙල්වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැඟූ චෝදනාවලට එරෙහිව ලංකා ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මෙරටට ආනයනය කර ඇති බොරතෙල්…

ගල්අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි
කාලීන පුවත්

ගල්අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පසුගිය…

අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ඉල්ලා අස් කර ගන්න
කාලීන පුවත්

අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ඉල්ලා අස් කර ගන්න

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටියි.එම කොමිෂන් සභාව අවධාරණය කරනුයේ රාජ්‍ය රහස්…

“පාස්කු ප්‍රහාරය ගැන ජනපතිට එරෙහිව නඩුව පවත්වාගෙන යන්න බැහැ” අග විනිසුරු
කාලීන පුවත්

“පාස්කු ප්‍රහාරය ගැන ජනපතිට එරෙහිව නඩුව පවත්වාගෙන යන්න බැහැ” අග විනිසුරු

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව…

ෂින්සෝ අබේගේ අවමඟුලට එක් වීම ඇතුළු තවත් වැඩ කීපයකට ජනපති එතෙරට
කාලීන පුවත්

ෂින්සෝ අබේගේ අවමඟුලට එක් වීම ඇතුළු තවත් වැඩ කීපයකට ජනපති එතෙරට

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම හැරුණු කොට තවත් කරුණු කිහිපයක් පදනම් කර ගත් ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.සිය…

අදත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද (26) දිනයේ  පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව  ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඒ අනුව දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි…

පිටි මිටිය රු 21000 ට නඟී
කාලීන පුවත්

පිටි මිටිය රු 21000 ට නඟී

පිටි මිටිය රු 21000 ට නඟී අද වන විට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක දිවයිනේ ඇති බේකරි 7000 ක පමණ ප්‍රමාණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමකට මුහුණ…

මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක්
කාලීන පුවත්

මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක්

මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පැවැති ශ්‍රී ලංකා…

විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්
කාලීන පුවත්

විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසම්‘‘ නමින් එම විශ්‍රාම…

error: Content is protected !!