දුෂිත රාජපක්ෂලා 10% තෙක් අඩු කළ යුතුයි
දුෂිත රාජපක්ෂලා 10% තෙක් අඩු කළ යුතුයි ස්වශක්තියෙන් වැඩ කරන පළාත් පාලන ආයතන ඉදිරියට ගොඩ නැගීම උදෙසා මෙවර මැතිවරණය මගින් දුෂිත රාජපක්ෂ වරුන් 10% දක්වා අඩු කිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු බවත් මෙවර පළාත්…
දුෂිත රාජපක්ෂලා 10% තෙක් අඩු කළ යුතුයි ස්වශක්තියෙන් වැඩ කරන පළාත් පාලන ආයතන ඉදිරියට ගොඩ නැගීම උදෙසා මෙවර මැතිවරණය මගින් දුෂිත රාජපක්ෂ වරුන් 10% දක්වා අඩු කිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු බවත් මෙවර පළාත්…
ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය බීබීසී රූපවාහිනිය පසුගිය 12 වනදා බීබීසී රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චීනය තවදුරටත් ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ කටයුතු ප‍්‍රමාද නොකළ යුතු බවට කළ ප්‍රකාශයට මෙරට චීන තානාපති…
දිවයින පුරා සිටින සියලූ ආදිවාසී නායකයින් 75 වැනි ජාතික නිදහස් දිනයට සහභාගී වන බව ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප‍්‍රකාශ කර තිබේ.ජනාධිපතිවරයා වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් මෙලෙස නිදහස් සැමරුමට එක්වන…
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද(18) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත ය.මැතිවරණ කොමිසම සදහන් කළේ දිස්ත‍්‍රික්ක 18 කට අදාළ පළාත් පාලන ආයතන 153 ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාලවලදී…
දැනට අප රටේ සමස්ත වී වගාවෙන් සියයට 10ක ප‍්‍රමාණයක ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්ත වන අතර ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
පිරිම් සම්භාහනය කිරීම ගැහැණුන්ට තහනම් බව දක්වමින් පසුගියදා පුවත් පතක පලවූ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩි.ජේ.අබේගුණවර්ධන නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. මේ සම්බන්ධයෙන් කරුණු සටහන් කරමින් ආයුර්වේද කොමසාරිස්වරයා විසින් නිකුත් කරන…
ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් වෙයි. ලබන මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2,200ක දී උසස් පෙළ…
රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත. මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය…
කැලණිතිස්ස විදුලි බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් හෙට 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක්…
දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින් කෙටි දුර දුම්රිය ගමන්වාර 30 ක් අද(16) සිට අත්හිටුවන බව ප‍්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes