නැවත කොවිඩ් වසංගතයකට ඉඩ තබන්න එපා
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් යළිත් රට තුළ කොවිඩ් වසංගත ව්‍යාප්තියකට ඉඩ නොතබා කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.සෞඛ්‍ය අමාත්‍යාංශය මේ…









