ඉන්දියානු යූරියා නැව දැන් මඟ!
කාලීන පුවත්

ඉන්දියානු යූරියා නැව දැන් මඟ!

ඉන්දියාවෙන් සැපයෙන යුරීයා පොහොර මෙට්‍රික් ටොන් 65 දහසක පලමු තොගය රැගත් නැව මේ වනවිට ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇති අතර එය ලබන සිකුරාදා රාත්‍රියේ මෙරටට ළගාවීමට නියමිත බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ම්හතා…

ලංගම ඩිපෝ වලින් ඩීසල් නොලැබීම මත පෞද්ගලික බස් ධාවනය මුළුමනින්ම නතර වේවි
කාලීන පුවත්

ලංගම ඩිපෝ වලින් ඩීසල් නොලැබීම මත පෞද්ගලික බස් ධාවනය මුළුමනින්ම නතර වේවි

පෞද්ගලික බස් රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඩීසල් නිකුත් කරන ලෙස රජය කිහිප වරක් දැනුම් දී තිබුණ ද ප‍්‍රාදේශීය ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා නිකුත් කිරීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීම මත…

අත්‍යාවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කෙරෙන නව ගැසට්ටුවක්
Uncategorized කාලීන පුවත්

අත්‍යාවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කෙරෙන නව ගැසට්ටුවක්

විදුලිය සැපයීම, ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සහ රෝහල්වලට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ ජනාධිපති ලේකම්…

ඩොලර් දෙනවා නම් ඉන්ධන දෙන්නම්
කාලීන පුවත්

ඩොලර් දෙනවා නම් ඉන්ධන දෙන්නම්

ඇමෙරිකානු ඩොලර්වලින් මුදල් ගෙවිය හැකි ඕනෑම සමාගමකට හෝ කර්මාන්ත ශාලාවකට සතිපතා සහතික කළ ඉන්ධන කෝටාවක් ලබා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාරිභෝගික ගිණුමක් ආරම්භ කළ හැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.එම…

මේ මොහොතේ රාජපක්ෂලාට රට වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය දේශපාලනයෙන් ඉවත් වීමයි
කාලීන පුවත්

මේ මොහොතේ රාජපක්ෂලාට රට වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය දේශපාලනයෙන් ඉවත් වීමයි

මේ මොහොතේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට රට වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය දේශපාලනයෙන් ඉවත්ව සිටීම යැයි හිටපු ඇමති,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනුයේ රාජපක්ෂ පවුල රටෙන් මංකොල්ල කෑ ධනය නැවත ජනතාවට…

ලබන සතියේ පාසල් නිවාඩු
කාලීන පුවත්

ලබන සතියේ පාසල් නිවාඩු

හෙට(04) සිට ලබන 08 වන සිකුරාදා දක්වා දිවයිනේ සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. දැනට පවතින ඉන්ධන අර්බුදය මුල් කොට පැන නැඟී ඇති ප්‍රවාහන දුෂ්කරතා මුල් කොට…

බස් ගාස්තුවෙන් 40% ක් තෙක් දුම්රිය ගාස්තු ඉහළට
කාලීන පුවත්

බස් ගාස්තුවෙන් 40% ක් තෙක් දුම්රිය ගාස්තු ඉහළට

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 30ක පමණ අලාභයක් සිදුවන බැවින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මෙම මාසය තුළදීම වැඩි සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.ඒ අනුව…

සඳුදා සිට දිවයින පුරාම ප්‍රවාහනය අඩාළ වන ලකුණු
කාලීන පුවත්

සඳුදා සිට දිවයින පුරාම ප්‍රවාහනය අඩාළ වන ලකුණු

රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම සඳුදා සිට දිවයින පුරාම ප්‍රවාහනය අඩාළ වන බව දැනගන්නට ඇත. බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා…

ජූලි අවසන් වන විට IOC ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000ක්
කාලීන පුවත්

ජූලි අවසන් වන විට IOC ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000ක්

මෙම ජූලි මස අවසන් වන විට මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් ඩීසල් සහ පෙට‍්‍රල් නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.ඊට අදාළ පළමු ඉන්ධන තොගය ජූලි මස13 සිට 15 අතර කාලය තුළත්…

නාමල්ගේ ඉල්ලීම පක්ෂ නවයේ නායකයෝ ඉවත හෙළති
කාලීන පුවත්

නාමල්ගේ ඉල්ලීම පක්ෂ නවයේ නායකයෝ ඉවත හෙළති

රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පොදු හඬක් නැඟී තිබියදීත් පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර…

error: Content is protected !!