මහ බැංකු අධිපති ගේ සේවා දිගුවට අගමැති අනුමැතිය
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අනුමැතිය හිමි ව තිබේ.ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුවය. ඒ අනුව මෙම ජූනි 30 වනදායින්…









