නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් වැඩ අරඹයි
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද(19) වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟිනි.2019 වසරේ නොවැම්බර් 21 වනදා සිට අග්‍රාමාත්‍ය…









