IOC ඉන්ධන මිල ඉහළ දමයි
ඊයේ(21)මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම(IOC) තීරණය කර ඇත.ඒ අනුව එම සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් පහකින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහල දමා…
ඊයේ(21)මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම(IOC) තීරණය කර ඇත.ඒ අනුව එම සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් පහකින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහල දමා…
පලාත් සභා යටතේ පාලනය වන සිසුන් දෙසීයකට වඩා අඩු පාසල් 3800ක් මාස හයකට පසුව අද දින(21) විවෘත කිරීමට රජය කටයුතු යොදා තිබුණ ද පවතින ගුරු විදුහල් පති වර්ජනය හේතුවෙන් එම බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු…
මෙරට කෘෂි රසායන අලෙවියේ ඒකාධිකාරය බහු ජාතික සමාගම් දෙකකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් කාබනික පොහොර සංකල්පය යටතේ හිඟයක් ඇති කර රසායන පොහොර ගෙන්වූ ආකාරයටම, රටේ කෘෂි රසායන අවශ්‍යතාවයෙන් 92% ක් බහු ජාතික…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සය නිවුන් දරු උපතක් වාර්තා වෙයි. අයි.ඩී.එච්. ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් පිරිමි දරුවන් 3 දෙනෙක් සහ ගැහැනු දරුවන් 3 දෙනෙක් වශයෙන් මේ සය නිවුන් දරුවන් බිහිකොට ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකදී…
ආදාහන කිරීම සඳහා වන ආදාහනාගාර ගාස්තු සංශෝධනය කිරීමට කුලියාපිටිය නගර සභාව තීරණය කර තිබේ.පවත්නා නව ගෑස් මිලහමුවේ ආදාහනාගාර පවත්වාගෙන යාමෙන් සිද්ගුවන පාඩුව නගර සභාවට දරාගත නොහැකි බැවින් නගර සභාව අදාළ තීරණය ගෙන ඇති බව පැවසෙයි.ඒ…
ඉහළ යමින් පවතින සීනි මිල පාලනය කිරිම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් සූදානම් කර ඇති බව රජය සදහන් කරයි. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ ඒ සඳහා පිටරටින් සීනි ආනයනය කර මිල පාලනය කිරිමට…
කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. කොරෝනා ව්‍යාප්තිය 2022 වසරේ දී ද තවදුරටත් පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක බෲස් අයිල්වර්ඩ් මහතා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය…
පසුගියදා මෙරටට ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවේ ව්‍යාප්ත පොහොරක් නොවන බවත් එය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි.ඒ…
නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් මගින් ඊයේ රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවද කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය…
රසායනික පොහොර ආනයනය අත්හිටුවා කාබනික පොහොර පමණක් ආනයනය කරන බවට ගැසට් පත්‍රයක් පවා ප්‍රකාශයට පත් කළ රජය යූරියා මූලද්‍රව්‍යයක් කර ගත් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ගුවන් මඟින් ගෙන්වා ගෙන ඇති බැවින් ඉහත සඳහන් ගැසට් නිවේදනය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes