බැංකු කලමණාකරු වැස්ස අස්සේ ලියූ කවියක්
වැසි සමය බොහෝ දෙනකු තුළ කවි සිතුවිලි පුබුදුවන බවට සැක නෑ.ඒ බව තහවුරු වන්නේ ලොව විවිධ සාහිත්‍යයන් හි වැස්ස මුල් කොට පිබිදුණු අනේක විධ කාව්‍යාත්මක පරිකල්පන සුවහස් ගණනක් දක්නට ලැබෙන නිසයි.”සෙනහසේ කැදල්ලෙන් මහ පාරට;” නම්…









