ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්
දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු වූ බරපතල දෝෂයකුත් දකින්නට පුළුවන්.ඊට…









