නරකම පාලකයා පලවා හැරි පසු බලය ගන්නා තැනැත්තා හොඳම පාලකයා ද?
අද (20) ශ්රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා දිනයයි. මේ ලිපිය කියවන අවස්ථාව වන විටත් එම ජනාධිපතිවරයා තෝරා පත් කරගෙන තිබෙන්නට පුළුවන. රනිල් වික්රමසිංහ, ඩලස් අලහස්පෙරුම හෝ අනුර දිසානායක යන තිදෙනාගෙන කවුරුන්…