අපේ සමාජයේ බොහොමයක් නොදත් බුදුන් වදාළ සංවර්ධනය
නිදහස ලැබීමෙන් පසු අප රටේ වැඩිපුරම අවභාවිතාවට පාත්ර වූ වදනක් වනුයේ “සංවර්ධනය” යන්න ය.ඒ නිසාම අද වන විට සංවර්ධනය යන වදන හුදෙක් “දේශපාලනමය විහිළුවක්” බවට පත් ව තිබේ.එමෙන්ම, අප සමාජයේ බොහෝ දෙනකු සිතා සිටින අන්දමට…