ඩෙංගු මැඩලීමට “වඳ මදුරුවෝ”ලක්ෂ දහයක්!

ඩෙංගු මර්දනයට පිළියම් ලෙස වන්ද්‍යාකරණයට ලක් කළ මදුරුවන් ලක්ෂ 10 ක් ගත වු මාස දෙකක කාලය තුළ පරිසරයට මුදා හැර තිබේ . මෙම වැඩපිළිවෙලෙන් ඩෙංගු මදුරුවන් බෝවීම සියයට 50 කින් පමණ අඩු කර ගැනීමට හැකිවන බව කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අනුක ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය මේනකා හපුගොඩ මහත්මිය පවසයි. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19200 ක් වාර්තා වි තිබේ ඉන් වැඩිම ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙනිි එම සංඛ්‍යාව 6083 කි.

කාලීන පුවත්