කාර්යාල දුම්රිය 6ක් අවලංගු වෙයි
ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් …
දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස වැඩි වෙයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව බස්නාහිර, …
ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් …
අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළට
අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය. ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක ( මිලියන 44 ) ආදායමක් ලැබි …
පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මෙම වෙළෙන්දන් මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ …
නීතී කඩන බස් රියදුරන්ට දැඩි පියවර
මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ …
උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …
පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …
දොස්තරලාගේ “ඩැට් එක” සහ සුව සේවක “අප්සෙට් එක” – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නපුර සහ අම්පාර මහ දිසාපති
“වැට්” එකෙන් උණුසුම් වූ රට “ඩැට්” එකෙන් ගිනිගෙන ඇත.ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මණ්‍ය වී ඇත.කොවිඩ් කාලේ රූපවාහිනී නාලිකාවල අසීමිත ලෙස රඟපා තමනුත් ලොක්කන් යැයි රටට පෙන්නූ බොහෝ වෘත්තීය සමිති ලොක්කෝ දැන් ඩැට් නාඩගම රඟපාමින් සිටිති. මහජනතාව අන්දුන් කුන්දුන් වී ඇත්තේ මේ මොන මගුලක් වුණාදැයි සිතාගත නොහැකිව ය.ඩැට් එක නම් මේ වැඩි …
සිරි පා කරුණාව අතරින් හිස ඔසවන රත් දෝතලු මල් හොර ජාවාරම
ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙන්ම ‘බුද්ධාගම’ ලෙසින් හඳුන්වා ඇති ආගම හුදු බුදු දහම නොවේ. එය බුදු දහම කේන්ද්‍ර කර ගත් තවත් ආගමික විශ්වාස ඇදහීම් ජාලයක් සහිත මිශ්‍ර සංස්කෘතික ධාරාවකි. මුත් එය ද විපරීත කරන ජාවාරම්කරණ ලක්ෂණ මේ කාලයේ අන් කවරදාටත් වඩා ඉස්මතු වෙමින් තිබේ. කිනම් හෝ විජාතික බාහිර බලවේග විසින් මෙහෙයවනු ලබන බවට සැක සිතෙන තරමට ‘බුද්ධාගම’ තුළ පවතින මේතාක් නොනැසී පවතින මූලික බෞද්ධ පරමාදර්ශ මුලිනු`පුටා …
1547ක් සිටිය යුතු කාර්ය මණ්ඩලය 990ක් ව තිබිය දීත් ඉතිහාසයේ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි
ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව 2023 වසරේදී සමත් විය. එය රුපියල් බිලියන 975 වේ. ඒ සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මෙසේ දැක්වෙයි ශ්‍රී ලංකා රේගුව විසින් රේගු ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේදී සමත් විය. එය රුපියල් බිලියන 975 වේ. ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර උපයා ගත් වැඩිම ආදායම …
ශ්‍රී ලංකාවට ආ චාල්ස් රජු ගේ නැගණිය ඈන් කුමරිය ගැන තොරතුරු බිඳක්
බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ඈන් කුමරිය තෙදින සංචාරයක් සඳහා ලංකාවට පැමිණියාය. 10 වැනි දින මෙහි සම්ප්‍රාප්ත වූ ඇය 13 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. ඈන් කුමරිය පැමිණියේ තනිවම නොව ඇයගේ සැමියා වන උප අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ද සමග යි. ඔවුන් ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානයකින් වීම ද විශේෂත්වයක් විය. ඇයගේ මෙම සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර …
ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …
No posts found.
මිනිසුන්ට සේම සතුන්ට ද සම සේ යුක්තිය ඉටු කළ එලාර රජුගේ කතාවේ ඇතුල් පැත්ත
මිනිසුන්ට සහ සතුනට දෙයුරකින් සැලකීමේ සම්ප්‍රදායක් මේ වන විට ලෝකය පුරාම තිබේ.නමුත් ගත වූ සියවස් කිහිපය තුළ ප්‍රවර්ධනය වූ මානව හිමිකම් වලට සාපේක්ෂව ගත වූ දශක කිහිපය තුළ ලොව පුරා සත්ව හිමිකම් ප්‍රවර්ධනය වීමක් ද දක්නට තිබේ.එහෙත්, විමතියට කරුණ වනුයේ නීතිය යුක්තිය පසිඳලීමේ දී මිනිසුන්ටත් සතුන්ටත් එක සමානව ක්‍රමයක් අනුගමනය කළ යුතුය යන ජන සම්මතයක් …
.
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …