මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ

පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබේ. ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩඉරිඟු යන විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ මෙලෙස අපනයනය කිරීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම බීජ සඳහා ඉහළ …

වැඩි කළ දස දහස ද සමඟ ඉදිරි රාජ්‍ය සේවක වැටුප දහවන දාට පෙර

පසුගිය අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක දීමනාව ද සමඟ අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව සියඹලාපිටිය මහතා …

Oil_Prices_Down

ඉන්ධන පරිභෝජනය සියයට 50කින් අඩුවෙයි

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවයි. කිසිදු හිඟයකින් තොරව සියලුම ඉන්ධන රට තුළ පවතින බව ද ෂෙල්ටන් …

නුවරඑළියේ ගෝවා මහඉලුක්පල්ලමේ හේනකින් මතුවෙයි

මෙරට කෘෂි ඉතිහාසයේ මුල් වරට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන මහාඉලූක්පල්ලම මහමීගස්වැව පදිංචි ඩී .එම් . සංජීව කැලුම් දිසානායක නම් තරුණ ගොවි මහතකු පිළිබඳව වාර්තා වෙයි.සාමාන්‍යයෙන් නුවරඑළියේ වගා කරන ගෝවා බීජ අනෙකුත් ප්‍රදේශවල වගා …

අවුරුදු නිවාඩුවේ වැඩ ගැන නිවේදනයක්

ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා වූ දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් …

මැතිවරණයට තරග කිරීමට සූදානම් – උවිඳු විජේවීර

තමාගේම දේශපාලන ඔඩිසියක් ආරම්භ කරමින්, පියාගේ සහෘදයන්ගෙන් පැවත එන නව පරපුරේ තරුණ අනුගාමිකයින් පෙළගස්වමින් ඉදිරි මාවතක් සකස් කිරීමට සූදානම් බව රෝහණ විජේවීරගේ වැඩිමහල් පුත් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කරයි. රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම සහ හැකියාව තමා සතු බවත්, ජාතියේ ඉරණම යළි හැඩගැස්වීම සඳහා …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

අපේ පියතුමකුගෙන් හා පලස්තීන කලාකාරියකගෙන් කිතු උපත සංකේතනය කෙරෙන අමුතුම නත්තල් නිමැවුම් දෙකක්

මීට දශක කිහිපයකට ඉහත ලංකා කතෝලික සභාව තුළ සාම්ප්‍රදායික කතෝලිකයන්ට “තරමක් අමුතුවට පෙනෙන” පූජක වරු ගණනාවක්ම සිටියහ.එසේ ඇතැමකුට එම පියතුමන්ලා අමුතුවට පෙනීමට හේතුව ඔවුන් අවශ්‍ය තැන් වල දී පල්ලියේ අල්තාරය අද්දරින් පහළට බැස සාමාන්‍ය ජනතාව සමඟ එකට සිට ගන්නා නිසා ය.සාමාන්‍ය ජනයාට ගැටලු ඇති වන අවස්ථාවලදී පල්ලියෙන් වීදියට බැස මහජනයා හා එක්ව අරගලවලට එක්වීම දේව ධර්මයට පටහැනිය යන ධනේෂ්වර මතයට පටහැනිව විමුක්ති දේවධර්ම පදනමේ සිට ජනතාවට මහඟි …

මිලියනයකට එකක් සිදුවන අති දුර්ළභ දරු උපතක්

මිලියනයකට එකක් සිදුවන අතිශය දුර්ළභ දරු උපතක් ගැන පසුගිය දා ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා විය. මෙහි දී සිදුව ඇත්තේ ගර්භාෂ දෙකක් තිබූ කාන්තාවක එකවර එම ගර්භාෂ දෙකෙන්ම දරුවන් දෙදෙනකු බිහි කිරීම යි. මෙම විස්මයජනක දරු ප්‍රසූතියට සම්බන්ධ මවගේ නම කෙල්සි හැචර් ය. ඇය 32 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා කේලබ් ය. කෙල්සි එක දරුවකු බිහි කර පැය කිහිපයකුට පසු අනෙක් දරුවා බිහි කර තිබූ අතර දරු දෙදෙනාම දියණියන් …

vinivida

නත්තල් මංගල්‍යයද? නත්තල් මංකොල්ලයද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

“සීනු හඬින් ලොව පිබිදෙනවා… නත්තල දොර ළඟ හිනහෙනවා…” නත්තල ගැන ගරු මර්සලින් ජයකොඩි පියතුමා ලියපු ලස්සන කවියක පද දෙකක් ඒ. හෙට අනිද්ද නත්තල්. මේ නත්තල් අවුරුදු කාලෙදි කැරොල් ගායනා , නත්තල් ගස්, නිලාකූරු, වගේ විවිධ අලංකාර දේ හිතට ගෙනෙන්නේ මිහිරි හැඟීමක්. ආදරණීයයන් සහ විශේෂයෙන්ම කුඩා දරුවන් සතුටු කිරීමට තෑගි බෝග දෙන එක, මැදියම් රෑ දේව මෙහෙයට සහභාගි වීම , පවුලේ සමාජිකයන් එකතු වෙලා කෑම ටිකක් කන එක …

චෙක් ජනරජයේ විශ්ව විද්‍යාලයක බිහිසුණු වෙඩි තැබීමක්; 14 දෙනෙකු මියගොස් 25 දෙනෙකුට තුවාල

චෙක් ජනරජයේ ඉතිහාසය තුළ එරට සිදු වූ බිහිසුණුම සමූහ වෙඩි තැබීම ගැන ඊයේ (22) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය සිදුව තිබුණේ චෙක් අගනුවර වන ප්‍රාග් හි පිහිටි එරට විශාලතම විශ්ව විද්‍යාලය වන චාල්ස් විශ්ව විද්‍යාලය තුළ යි. වෙඩික්කරුවා එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයෙකු බව සඳහන් වේ. මෙම වැඩි තැබීමෙන් 14 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටින …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

rakthahinathwa

මිනිසුන්ට වගේම සුරතල් සතුන්ටත් රක්තහීනතාවය, බරවා වැනි රෝග හටගත හැකියි

අපි මුලින්ම රක්තහීනතාවය ගැන කතා කරමු. මිනිසුන්ට වැළඳෙන රක්තහීනතාවය (Anemia ) අපට සුපුරුදු වදනක්. විවිධ හේතු රාශියක් මේ සඳහා මුල් ⁣වෙන්න පුළුවන්. මිනිසුන්ට පමණක් නොවෙයි බළලුන් සුනඛයන් වැනි සතුන්ටද රක්තහීනතාවය වැළඳීම සුලබ තත්ත්වයක්. නමුත් රක්තහීනතාවය රෝගයක් ලෙසින් සෘජුවම පැවසිය නොහැකි අතර මෙය වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසිනුයි හටගන්නේ . මෙහි දී සිදු වන්නේ රුධිරයේ ඇති …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!