“යුගදනවි” ඇමරිකාවට පැවරීම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්

කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන පක්ෂවල විරෝධයක් පළ වී තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23).ශ්‍රී ලංකා නිදහස් …

/ කාලීන පුවත්

අල් ජසීරා ඒලියන්ත වයිට්ව යකැදුරෙක් කරලා

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුවත අල් ජසීරා පුවත් සේවය වාර්තා කොට ඇත්තේ ආශීර්වාද පැන් බලයෙන් කොවිඩ් සුවවේයැයි බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකේය යකැදුරා(Shaman) මිය යයි යනුවෙනි.ගංගා වලට ආශීර්වාද පැන් මුට්ටි දැමීම යාතු කර්මයක් …

/ කාලීන පුවත්

ඒලියන්තගේ මරණය ගැන අගමැති සොව පළ කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය හොබවන සමයේ සිට ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කොට කොවිඩ් ආසාදිතව මිය ගිය ඒලියන්ත වයිට් මහතා පිළිබඳව අගමැති වරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. එමඟින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ හදිසි අභාවයෙන් බෙහෙවින් කණගාටුවට පත්වූ බවයි. වෛද්‍ය ඒලියන්ත මහතා …

/ කාලීන පුවත්

එලියන්ත වයිට් කොරෝනාවෙන් මියයයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා ව සිටි සමයේ සිය ඔහුගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස මාධ්‍ය මගින් අසීමාන්තික ප්‍රසිද්ධියක් ලත් ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනයෙන් ඊයේ(22)අභාවප්‍රාප්ත වී තිබේ.කිසිදු පිළිගත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා හෝ කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක් නොමැති ඒ මහතා පසුගිය කාලයේ වඩාත් ආන්දෝලනයට ලක් …

/ කාලීන පුවත්

රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි

රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතල වැඩි බවක් තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.”මගේ පෞද්ගලික මතය රන්ජන් වැරද්දක් කළා.ඒකට එයාට …

/ කාලීන පුවත්

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමක් ගත් බව තහවුරු වෙයි

ශ්‍රී ලංකාවේ ඉති කොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වන කෙලවරපිටිය යුග දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා නිශ්චිත එකඟතාවක් ඇති කර ගත් බව ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් බලශක්ති සංස්ථාව සහ ශ‍්‍රී ලංකා රජය ඒකාබද්ධව නිවේදනය …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

No posts found.

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

vinivida

තවත් දැවන්තයෙක් නික්ම ගියේය

මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ගේ අභාවය මෙරට පුරාවිද්‍යා ක්ශේත්‍රයේ එක යුගයක සමාප්තිය සනිටුහන් කළේය. අප තරුණ කාලයේ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ ඉහළින් වැජඹුණු දැවැන්තයන් පස් දෙනා අතරින් අවසානයට නික්ම ගියේ එතුමාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, පරණවිතානයන්ගෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පදවිය හෙබවූ පී.එල්. ප්‍රේමතිලක, සංස්කෘතික ත්‍රිකෝණයේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් …

/ පහන් ටැඹ

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!