තැපැල්හල් කිහිපයක් පැය 24ම වැඩ
රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව බොරැල්ල,…
රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව බොරැල්ල,…
ආර්ථික අර්බුදයෙන් රට යාන්තමින් හෝ ‘ගොඩ ආ’ බව නිතර ඇසෙන දෙයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් එවැනි ‘ගොඩ ආ’ බවක් බහුතරයකට දැනෙන්නේ නැත. එසේ නො දැනුනත්, රජයට පක්ෂපාතී කණ්ඩායම් දිගින් දිගටම මේ කතාව කර ගෙන…
ඔබ කවදහරි, මොන දෙයක් පිළිබඳව හරි ,කා සමග හරි ඔබව සංසන්දනය කරගෙන තියනවද? බොහෝ දුරට උත්තරය ‘ඔව්’! ඉඳල හිටල හරි වෙන කවුරුහරි ගැන හිතලා අනේ මටත් එයා වගේ වෙන්න පුළුවන් නම් කියලා අපිට හිතෙන අවස්ථා…
ප්‍රසිද්ධ දේශනයකදී කළ ප්‍රකාශයක් මගින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දෙසැ. 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර ජෙරම් ප්‍රනාන්දු අද (දෙසැ. 1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට…
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනෙ වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
අවුකන බුදුන්ට සිවුරක් පෙරවීම මේ දිනවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී ඇත.මේ සිවුරු පෙරවීම විවේචනය කරන අය මතුකරන ප්‍රධාන අදහසක් ද තිබේ.එනම් අප රටට ඉතාම වැදගත් පෞරාණික වස්තුවක් වන අවුකන ප්‍රතිමාවේ ස්වරූපය වෙනස් කිරීමට මේ ක්‍රියාව…
සෞඛ්‍ය, තැපැල් හා ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද දහවල් කෑම පැයේ විරෝධතාවල නිතර වුණි. රුපියල් 20,000ක අවම වැටුප් වැඩිවීමක් ලබානොදීම, සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීම, ඖෂධ, උපකරණ හා කාර්යමණ්ඩල හිඟයට විසඳුම් ලබානොදීම ඇතුළු…
උත්සව සමය වෙනුවෙන් අද (30) සිට තවත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව එම වැටලීම් 2024 ජනවාරි 15 දක්වා සිදු කෙරෙන බව එම අධිකාරිය පැවසුවේය. තොග ගබඩා කිරීමෙන් සහ නියමිත…
ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes