නව සෞඛ්‍ය ලේකම්වරයා වැඩ භාරගනී
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙක් ලෙස…









