Author: Editor
විරෝධතාකරුවන් අරලියගහ මැදුර අසල සුදු කොඩි හා මල්වඩම් වලින් සරසයි
ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී. අරලියගහ මැදුර අසල ගාලුමුවදොර විරෝධතාවේ…
තරුණ පෙළට සමාජමය හදවත් සැත්කමකට කවි බසින් උපදෙස්
අසූව දශකයේ මුල භාගයේ සිංහල කාව්ය ක්ෂේත්රයට පිවිසි නවක කවි කිවිඳියන් අතුරින් විශේෂ අනන්යතා ලක්ෂණ ප්රගුණ කළ කවීන් අතුරින් විපුල හේවා වලිමුනිට හිමි වන්නේ මුල් තැනක්.විපුල කොළඹ විශ්ව විද්යාලයේ අධ්යාපනය ලබන කාලයේ එවැනිම ප්රතිභා සම්පන්න…
පීඩිත ජන අරගල “ගෝටාගෝහෝම්” අරගලයට වඩා දරුණු විය හැක – ශ්රී ලංකා මනෝ වෛද්ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්ය රනිල් අබේසිංහ
ඉන්ධන මිල අසාමාන්ය අයුරින් ඉහළ නැංවීම ආහාර පාන ඇතුළු අත්යාවශ්ය භාණ්ඩ මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රට පුරා පවතින ජන අරගල අතරට එක් වූ රඹුක්කන නගරයේ පැවති ජන අරගලයක් මුල් කොට ඊයේ(19)අතිශය අවාසනාවන්ත…
නාඩගම්කාරයෝ හි කුසුමලතා වන්නට ලැබීම මගේ භාග්යයක් ප්රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි
වසර තිහකට අධික කාලයක් අඛණ්ඩව රංගන ක්ෂේත්රය තුළ රැඳී සිටින, එහෙත් තමන්ගේ පාඩුවේ හෙමින් ගමනක් යන ප්රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි මේ දිනවල නාලිකා පහකින් විකාශය වන ටෙලිනාට්ය පහකටම රංගනයෙන් දායක වී සිටිනවා. මෙයින් නාඩගම්කාරයෝ,…
#පන්නමු! පා ගමන සාර්ථක ලෙස පෙරටම
#පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් වත්මන් රජයට එරෙහිව සංවිධානය කරන ලද තෙදින මහා පා ගමන අද(18) අති සාර්ථක ලෙසින් වාද්දූවේ සිට මොරටුව දක්වා ඉදිරියට පැමිණෙමින් තිබේ.මෙය ඊයේ (17) උදේ 09 ටබේරුවලින් ආරම්භ වූ මෙය…
දරු දුකට හඬන ශාන්ත බණ්ඩාර ඇමැති තාත්තාට මාධ්යවේදිනී,මනෝ උපදේශිකා, සමාජ ක්රියාකාරිනී සුමේධා නවරත්නගෙන් ලිඛිත ඇමතුමක්
මම කැමැතියි නුඹේ පීතෘ ස්නේහය ගැන කතා කරන්න.කොහොම වුණත් නුඹ කිව්වෙ ” චූටි දුව” කියලනෙ.ඒ කියන්නෙ නොදරුවෙක් වෙන්න ඇතිනෙ. ඒ නිසා අපි ඒ දරුවව පැත්තකින් තියමු. ඇයි නුඹේ දුව බය වුණේ? ඇයි නුඹේ ගේ ඉදිරියට…
රාජපක්ෂ වරුන්ට එරෙහි තරුණ විරෝධතාව නිර් පාක්ෂික මිස නිර් දේශපාලනික නොවේ
අද වන විට රට මුහුණ පා හිඳින ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන අර්බුදයක් ද රට තුළ නිර්මාණය වී තිබේ. “ගෝටා ගෝ හෝම්” ලෙස ඉල්ලමින් නිර් පාක්ෂික තරුණ විරෝධතාවක් ද ආරම්භ වී ඇත. මෙම තරුණ විරෝධතාව සඳහා…
සිනමා කැමරා කාචයට හුරු දෙනෙතින් ඉනෝකා ලියූ (අ)කාලයේ කවි
දේශපාලනික ද්රශ්යාබාධ වලින් තොරව බලන සැමටම මේ කාලයේ රට පුරා පැතිර පවතින සමාජමය අඳුර දැක ගන්න පුළුවන්.ඒ දැක්ම කවි සිත් තුළ විවිධාකාරයෙන් සටහන් වීමේ අරුමයක් නැහැ.ඉනෝකා සත්යාංගනී කීර්තිනන්ද කියන්නේ ජාත්යන්තර වශයෙන් පිළිගත් ශ්රී ලාංකේය සිනමාවේදිනියක්.…









