උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සඟවා ගත් ‘ඩිංගිරි කඩුව’
විවිධ යුගවල අප රට පාලනය කළ රජ දරුවන් විසින් පරිහරණය කළ බව පැවසෙන රාජකීය අසිපත් හෙවත් මඟුල් කඩු තවමත් විවිධ ස්ථානවල නිදන් වස්තූන් වශයෙන් හෝ ඇති බවට මුල් බැසගත් විශ්වාස අප ජන සමාජය තුළ තිබේ.…
විවිධ යුගවල අප රට පාලනය කළ රජ දරුවන් විසින් පරිහරණය කළ බව පැවසෙන රාජකීය අසිපත් හෙවත් මඟුල් කඩු තවමත් විවිධ ස්ථානවල නිදන් වස්තූන් වශයෙන් හෝ ඇති බවට මුල් බැසගත් විශ්වාස අප ජන සමාජය තුළ තිබේ.…
අද ‘Wall එක අපේ කාලයේ කැටපත් පවුර සැරසෙනුයේ නව පරපුරේ ප්රබුද්ධ කව්යකු වන ගිහාන් සචින්ත 2018 වසරේ ලියා පළ කරන ලද’නාසිවාදිනියකගේ ප්රේමය ‘පද්ය සංග්රහයේ එන එනමින් යුතු කවි පන්තියෙනි.මෙම කෘතිය රාජගිරියේ ග්රැෆිකෙයා ප්රකාශනයකි. නාසිවාදිනියකගේ…
“මිනිසාගේ ස්වභාවය හඳුනා ගන්නා තරමට මම මගේ සුනඛයාට ආදරය කරමි” යනුවෙන් එක්තරා බටහිර දාර්ශනිකයකු කළ ප්රකාශය දිනෙන් දින තහවුරු වන පොදු සත්යතාවක් බවට පත් වෙමින් තිබේ.ලොව මිනිසුන් සමග සමීපව සිටින සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි.…
වත්මන් කොවිඩ් වසංගතය හමුවේ සැමරුම් උත්සව, සාද පැවැත්වීම සම්බන්ධ නීති, රීති, තහංචි පමුණුවා ඇති බව අපි දනිමු. ඒ අනුව එම උත්සව සාද පවත්වන හෝටල්, අවන්හල්, උත්සව ශාලා ආදිය ද පාළුවට ගොසිනි. මෙවන් පසුබිමක් තුළ සෞඛ්ය…
යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම මෝඩයෙක්’ කියන කවි පන්තියයි. මේ…
කුවේණි ගැන අපි ඕනෑ තරම් අහලා වගේම කතා කරලත් තියනවා. ඒත් නිකමට වත් කුවේණිගෙ නංගී කෙනෙක් ගැන අහලා තිබුණද? අපේ ජන විශ්වාසයකට අනුව කුවේණිට අල්ලි රාණි කියලා නංගී කෙනෙක් ඉඳලා තියනවා. ඒ අල්ලි රාණිත් කුවේණි…
නිර්මාණ වල වැඩිය පේන්න නැති වුණාට ලෝචනා ගැන කොයි කවුරුත් කතා කරනවා. ඒ කොවිඩ් වසංගත රැල්ලත් එක්ක එළියට බැහැලා ඇය සමාජ සුභසාධන වැඩ පටන්ගත්ත නිසා. ලෝචනා පහුගිය දවස් වල කළුබෝවිල කොරෝනා වාට්ටුවටම ගිහින් කොරෝනා රෝගීන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes