ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල්වීම තහනම්
කාලීන පුවත්

ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල්වීම තහනම්

ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අදාලව සිදු කෙරෙන විමර්ශන අවසන් කරන තෙක් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීම පොලීසිය විසින් තහනම් කර තිබේ.නමුත් ලිපි ගොනු කිහිපයක්…

මිරිස් අක්කර බාගයකින් රුපියල් මිලියන 12ක ආදායමක්
කාලීන පුවත්

මිරිස් අක්කර බාගයකින් රුපියල් මිලියන 12ක ආදායමක්

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නව තාක්ෂණික ප්‍රතිලාභ හා උපදෙස් මත පසුගිය වසරේ අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයිය හැකි බව තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ බන්දුල නම්…

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට උසස් පෙළ සිසුවෙකුගෙන් තරවට්ටුවක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට උසස් පෙළ සිසුවෙකුගෙන් තරවට්ටුවක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර එහිම සටහනක් තබමින් එම වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බව සඳහන් කොට තිබේ.මෙම සිසුවා කෘත්‍රිම බුද්ධිය විෂය හදාරන්නකු බව ද පැවසෙයි.එම…

අද දවස තුළ දැඩි උණුසුමක්
කාලීන පුවත්

අද දවස තුළ දැඩි උණුසුමක්

අද(05) දිනය තුළ දිවයිනේ උතුරු, අතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය…

මෛත්‍රීපාල ශ්‍රීලනිපය භාර අරන් පක්ෂයේ මන්ත්‍රීවරු එකසිය හතලිස් හතර දෙකට බැස්සුවා
කාලීන පුවත්

මෛත්‍රීපාල ශ්‍රීලනිපය භාර අරන් පක්ෂයේ මන්ත්‍රීවරු එකසිය හතලිස් හතර දෙකට බැස්සුවා

තමන් එදත් අදත් නියම ශ්‍රී ලංකා කාරයින් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය භාරගත් පසු පක්ෂයේ මන්ත්‍රීවරු 144 දෙනා 02 දක්වා බැස්ස වූ බවත් පක්ෂය රස්තියාදුකාරයන්ගේ තැනක් බවට පත් කළ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.…

අවුරුද්දට ගමේ යන්න ලංගමයෙන් අතිරේක බස්
කාලීන පුවත්

අවුරුද්දට ගමේ යන්න ලංගමයෙන් අතිරේක බස්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ජන ජනතාව වෙනුවෙන් හෙට (05) සිට අතිරේක බස් රථ සේවාවන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි.අගනුවර හා තදාසන්න…

හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙරට සීනි ඉතිහාසය වෙනස් කරයි
කාලීන පුවත්

හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙරට සීනි ඉතිහාසය වෙනස් කරයි

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙරට සීනි ඉතිහාසය වෙනස් කරමින් මෙවර කෙටි ඇඹරුම් වාරයේදී උක් ටොන් 1,11,272 ක් අඹරා තිබේ.හිඟුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක්…

පාස්කු ප්‍රහාරය එල්ල කළ අය ගැන උසාවියට කියන්න බෑ
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය එල්ල කළ අය ගැන උසාවියට කියන්න බෑ

පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට තමන් අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දී තිබේ.නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ…

දඹුල්ලේ එළවළු මිල ගණන් පහළට
කාලීන පුවත්

දඹුල්ලේ එළවළු මිල ගණන් පහළට

යාපනයේ එළවළු අස්වනු ලැබීමත් සමඟ මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එහි ව්‍යාපාරිකයෝ කියති.පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල මේ වන විට…

බිත්තරයක් රුපියල් 36 යි බිත්තර ආප්පයක් රුපියල් 120යි
කාලීන පුවත්

බිත්තරයක් රුපියල් 36 යි බිත්තර ආප්පයක් රුපියල් 120යි

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවෙන් ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව බිත්තරයක නව මිල රුපියල් 36 ක් ලෙස සටහන් ව තිබේ.නමුත් මේ දක්වාම මෙම වාසිය පාරිභෝගිකයන් වෙතට ගොස් නැතැයි සමාජයෙන් චෝදනා…

error: Content is protected !!