වියළි උණුසුම් කාලගුණය තව දුරටත්
කාලීන පුවත්

වියළි උණුසුම් කාලගුණය තව දුරටත්

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ බොහොමයකට බලපාන වියළි උණුසුම් කාලගුණික තත්වය තව දුරටත් එසේම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අතර සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

උණුසුම් කාලගුණය තවදුරටත්
කාලීන පුවත්

උණුසුම් කාලගුණය තවදුරටත්

මේ දිනවල පවත්නා උණුසුම් කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.ලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණික තත්වය…

ග්‍රාම නිලධාරී හිඟයට අප්‍රියෙල් නිමාවට පෙර විසඳුම්
කාලීන පුවත්

ග්‍රාම නිලධාරී හිඟයට අප්‍රියෙල් නිමාවට පෙර විසඳුම්

මේ වන විට වසම් 2002ක් වෙනුවෙන් පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර එම නව ග්‍රාම නිලධාරීන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත්…

“කුමන්ත්‍රණය” පොත ගැන ගෝඨා උසාවි යන්න හදයි; සමීපමතයෝ එපා කියති
කාලීන පුවත්

“කුමන්ත්‍රණය” පොත ගැන ගෝඨා උසාවි යන්න හදයි; සමීපමතයෝ එපා කියති

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් නිකුත් කර තිබෙන “ මා ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය” නම් කෘතිය පීඩීඑෆ් පිටපත් වශයෙන් සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් හා එහි කරුණු බාහිර පුද්ගලයන් විසින් විකෘති කර තිබේ නම්…

මාතලේ හෙක්ටායාර් දෙදාහක ලොකු ළූණු වගා සැලසුමක්
කාලීන පුවත්

මාතලේ හෙක්ටායාර් දෙදාහක ලොකු ළූණු වගා සැලසුමක්

සරුසාර ආදායම් මාර්ගයකට හිමිකම් කිව හැකි ලොකු ළූණු වගාව කෙරෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් උනන්දු කරවීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කොට තිබේ.මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකු ළූණු හෙක්ටායාර් දෙදහසක වගා කිරීම මෙවර අපේක්ෂාවයි.ඒ අනුව…

වී මිල දී ගන්න ගබඩා 12ක් අද සිට සූදානම්
කාලීන පුවත්

වී මිල දී ගන්න ගබඩා 12ක් අද සිට සූදානම්

මේ වන විට අස්වනු කැපෙන මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා 12ක් අද (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඒ හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල,…

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් ආවොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා
කාලීන පුවත්

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් ආවොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට තමන් පසුබට නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර තිබේ.ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වන අතර, ඉදිරි…

ගොවීන් වී අස්වනු වී අලෙවි මණ්ඩලයට නොදී වැඩි මිලට පිටට විකුණති.
කාලීන පුවත්

ගොවීන් වී අස්වනු වී අලෙවි මණ්ඩලයට නොදී වැඩි මිලට පිටට විකුණති.

රජය විසින් වී මිල දී ගැනීම සඳහා පනවන ලද උපරිම මිල ඉක්මවා වෙනත් ගැනුම් කරුවන්ට වී අලෙවි කර ගැනීමට මේ වන විට බොහෝ ප්‍රදේශවල ගොවීන්ට අවකාශ ලැබී ඇතැයි වාර්තා වේ.රජය විසින් නියම කරන ලද උපරිම…

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරීහු සදහටම නික්ම යති
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරීහු සදහටම නික්ම යති

පසුකාලීන ගුවන් විදුලි සන්නිවේදකයන් රැසකට පහන් ටැඹක් බඳු වූ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(13) අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසු විය.කොළඹ නාලන්දා…

අද සිට ලංකා සතොස මඟින් රුපියල් හතලිස් තුන ගණනේ ඇති තරම් බිත්තර
කාලීන පුවත්

අද සිට ලංකා සතොස මඟින් රුපියල් හතලිස් තුන ගණනේ ඇති තරම් බිත්තර

අද(13) සිට ලංකා සතොස වෙළඳසැල් මඟින් රුපියල් 43ක මිලකට ආනයනික බිත්තර අවශ්‍ය තරම් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.ලබන අප්‍රියෙල් 13 වන දා තෙක් ලබා දෙන…

error: Content is protected !!