වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කළා
කාලීන පුවත්

වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කළා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා ජනාධිපති රනිල්…

විමල්ගේ අයථා වත්කම් නඩුව කල් යයි
කාලීන පුවත්

විමල්ගේ අයථා වත්කම් නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 05ක කාල සීමාව තුළ ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව අල්ලස් හෝ…

රිටි පැනීමේ ජාතිය ශූරිය සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග ගෘහ සේවයේ
කාලීන පුවත්

රිටි පැනීමේ ජාතිය ශූරිය සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග ගෘහ සේවයේ

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මේ වනවිට මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින බව වාර්තා වේ.එම ජාතික වාර්තාව අවස්ථා 09 කදී අලුත්කර ඇති සචිනි කෞෂල්‍යා පෙරේරා ශ්‍රී ලාංකේය…

ඔෂින් නැතත් ජීවිතය ජයගැනීමේ පාඩම යාපනයේ දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන්
කාලීන පුවත්

ඔෂින් නැතත් ජීවිතය ජයගැනීමේ පාඩම යාපනයේ දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන්

එදා අපේ දරුවන්ට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදිත ඔෂීන් ටෙලි නාට්‍යය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ජීවිතය ජය ගැනීම සඳහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ…

ධවල මන්දිරයෙන් හමු වූ කොකේන් බෑගය පිළිබඳ විමර්ශන නවතී
කාලීන පුවත්

ධවල මන්දිරයෙන් හමු වූ කොකේන් බෑගය පිළිබඳ විමර්ශන නවතී

ඇමරිකාවේ ධවල මන්දිරයෙන් සොයා ගත් කොකේන් මත් ද්‍රව්‍ය සහිත බෑගය සම්බන්ධයෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය ආරම්භ කළ විමර්ශන අවසන් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කොකේන් අඩංගු බෑගයේ ඇඟිලි සලකුණු හෝ ඩී.එන්.ඒ කිසිවක් හමු නොවූ…

දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිතා කරන්න හදනවා
කාලීන පුවත්

දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිතා කරන්න හදනවා

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ලන්ඩනයේ රැඳී සිට වරින් වර පෙත්සම් ඉදිරිපත් කරමින් මෙරට අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (13)…

වාලම්පුරි බෙලි කටුවක් ලක්ෂ පනස් හයකට විකුණන්න ගිහින් මාට්ටු !
කාලීන පුවත්

වාලම්පුරි බෙලි කටුවක් ලක්ෂ පනස් හයකට විකුණන්න ගිහින් මාට්ටු !

වාලම්පුරි නමින් හැඳින්වෙන Turbinella pyrum නම් බෙලි කටුවක් රුපියල් ලක්ෂ 56ක් පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජාඇල නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට…

පඬු කරඳ පැළ 25 ක් මාර්ග සංවර්ධන අධිකාරියට
කාලීන පුවත්

පඬු කරඳ පැළ 25 ක් මාර්ග සංවර්ධන අධිකාරියට

කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ පැළ 25 ක් සිටුවීම සඳහා ඊයේ (12 දා) මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් බව ගම්පහ උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය කියා සිත්යි.ගම්පහ උද්භිද උද්‍යාන පැළ තවානේ පමණක් තවත් කෲඩියා සිලනිකා…

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි
කාලීන පුවත්

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි මිනිස් වන අලි ගැටුම හේතුවෙන් පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වන අලින් 208ක් හා මිනිසුන්…

ත්‍රිරෝද රථ හැඩ වැඩ කෙරෙන ගාස්තු නියම කෙරේ
කාලීන පුවත්

ත්‍රිරෝද රථ හැඩ වැඩ කෙරෙන ගාස්තු නියම කෙරේ

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ ත්‍රීරෝද රථ පිටුපසින් ඉනිමඟක් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. ඉදිරිපස තනි…

error: Content is protected !!