විමල්ලාගේ කෙලවරපිටි විරෝධය කෙලවර වන ලකුණු
කාලීන පුවත්

විමල්ලාගේ කෙලවරපිටි විරෝධය කෙලවර වන ලකුණු

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් හතළිහක් ඇමරිකානු සමාගමකට පැවරීමට ගිවිසුම අත්සන් කර ඇති මුත් ඒ හරහා බලාගාරය පාලන බලය ඇමරිකාවට නතු නොවන බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා පැවසූ බවත් කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ…

අක්කර සීයක අස්වනු නෙළා මිරිස් ආනයනය නතර කිරීමට මුල පුරයි
කාලීන පුවත්

අක්කර සීයක අස්වනු නෙළා මිරිස් ආනයනය නතර කිරීමට මුල පුරයි

අනාගතයේ දී මිරිස් ආනයනය නතර කොට මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සඳහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම ඊයේ26) කෘෂිකර්ම අමාත්‍ය…

මීහරකා කියන්නේ අපේ ජාතියේ ගෞරවය හිමිවිය යුතු සතෙක්-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
එතෙර - මෙතෙර

මීහරකා කියන්නේ අපේ ජාතියේ ගෞරවය හිමිවිය යුතු සතෙක්-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

“මීහරකා” යන වදන අද වන විට මිනිසුන් සඳහා වැඩිපුරම යෙදෙන අවභාවිතාවක් බවට පත්ව තිබේ. එහෙත්, එය බරපතල දෝෂ දර්ශනයට ලක් කෙරෙන විද්වතකු අපට හමුවිය. ඒ ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු…

වැසි සමඟ තද සුළං අවදානමක්
කාලීන පුවත්

වැසි සමඟ තද සුළං අවදානමක්

හෙට(27) ප.ව 2.00 දක්වා වන කාලය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය සහ දිවයින හරහා වරින් වර හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත්…

ශ්‍රීලනිපය කළේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම විතරයි
කාලීන පුවත්

ශ්‍රීලනිපය කළේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම විතරයි

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි”.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි ඒ අදට (26) යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව්. ආර්.…

ස්වභාවික වායු සැපයීම වෙනත් පාර්ශවයකට පැවරීම අතිශය අහිතකරයි.
කාලීන පුවත්

ස්වභාවික වායු සැපයීම වෙනත් පාර්ශවයකට පැවරීම අතිශය අහිතකරයි.

අතිශය අපේ රටට මහඟු සම්පතක් වන ස්වභාවික වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කැඳවීමකින් තොරවම වෙනත් පාර්ශවයකට පැවරීම රටට අතිශය අහිතකර අයුරින් බලපාන බව ඉකුත් යහපාලන රජයේ ඛනිජතෙල් ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ, වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන…

ඇමරිකානු සමාගම් පිඹුරු ග්‍රහණයට නතු වූ  යුගදනවි මුව පොව්වාට කුමක් වේද?
එතෙර - මෙතෙර

ඇමරිකානු සමාගම් පිඹුරු ග්‍රහණයට නතු වූ යුගදනවි මුව පොව්වාට කුමක් වේද?

ඇමරිකානු සමාගම් කටට වැටුණු යුගදනවි මුව පොව්වාට කුමක් වේද?කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ හිමිකාරීත්වයෙන් 40% ක් ඇමරිකාවේ ෆෝට්රස් එනර්ජි සමාගමට අලෙවි කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ එම විදුලි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු 50% ක…

ගිනුම් පරීක්ෂක නෝනා කවි ඇසින් දුටු සසර දුක
wall එක

ගිනුම් පරීක්ෂක නෝනා කවි ඇසින් දුටු සසර දුක

ජාතික විගණන කාර්යාලයේ විගණන පරීක්ෂක වරියක් කීවාම බොහෝ දෙනෙකුගේ හිත් වලට නැඟෙන්නේ කවි කම කියන්නේ ගෙඩි ද පළු ද කියාලත් නොදන්න ගණන් හිලව් අතරේ ඔළුව හිරකර ගෙන ඉන්න යාන්ත්‍රික චරිතයක් විදිහටයි. ඒත් ඒක මොන තරම්…

ඔක්තෝබර් පළමු වන දා සිට රට විවෘතයි?
කාලීන පුවත්

ඔක්තෝබර් පළමු වන දා සිට රට විවෘතයි?

සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.…

වයස පනහට වැඩි නම් කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවකුත්!
කාලීන පුවත්

වයස පනහට වැඩි නම් කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවකුත්!

ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය…

error: Content is protected !!