15 දා රට විවෘත කරන්නේ ජනතා ක්‍රියා කලාපය මතයි
මේ මස 15වනදා රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සම්බන්ධ තීරණය ගනු ලබන්නේ, ජනතාවගේ ක්‍රියා කලාපය මත බව සෞඛ්‍ය සේවා අධ්‍යන්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.මේ අතර දැන් රට විවෘතව පවතින බැවින් ළඟම ඇති රෝහලට හෝ…









