ඉදිරි පැය විසි හතර තුළ තද වැසි
කාලීන පුවත්

ඉදිරි පැය විසි හතර තුළ තද වැසි

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.එම කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ඉහත…

ලංකාවේ “පැන්ඩෝරාගේ පෙට්ටගමේ”රහස් එළියට ගත හැකිද?
එතෙර - මෙතෙර

ලංකාවේ “පැන්ඩෝරාගේ පෙට්ටගමේ”රහස් එළියට ගත හැකිද?

පැන්ඩෝරා සහ ඇගේ පෙට්ටගම ගැන කතාවේ කියැවෙන්නේ අබිරහස් පෙට්ටගමක් පිළිබඳවය.ඒ පෞරාණික ග්‍රීක පුරාවෘත්තයකය. නමුත් ලෝකයම මේ දිනවල කතා කරන මාතෘකාවක් වන්නේ පැන්ඩොරා පත්‍රිකා ගැනය. ඒ අතර ලංකාවේ දේශපාලඥයෙකුගේ නමක් ඊට සම්බන්ධවීම නිසා අපේ රට ද…

ඉන්දීය රජය කොවිඩ් මරණ වලට වන්දි ගෙවයි
කාලීන පුවත්

ඉන්දීය රජය කොවිඩ් මරණ වලට වන්දි ගෙවයි

කොවිඩ් 19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ…

මුතුරාජවෙල අඳුන් දිවියන් වල් බළලුන් කොළ දිවියන් ඝාතන රැසක්!
සතුන්ටත් හිමි අපේ ලෝකය

මුතුරාජවෙල අඳුන් දිවියන් වල් බළලුන් කොළ දිවියන් ඝාතන රැසක්!

මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශවාසීන් විසින් මරා දමන ලද අඳුන් දිවියන්, වල් බළලුන් සහ කොළ දිවියන්ගේ මළ සිරුරු මහ මඟ අද්දර දමා යන අවස්ථා බෙහෙවින් ඉහළ නගිමින් පවතින බවට වාර්තා ලැබෙමින් තිබේ. එම ප්‍රදේශයේ නිවෙස්වල…

මහා බල සම්පන්න මාතර යකැදුරකුගේ “පැටිකිරිය”මෙන්න
ඉරා අදුරුපට

මහා බල සම්පන්න මාතර යකැදුරකුගේ “පැටිකිරිය”මෙන්න

ශ්‍රී ලංකාවෙන්ම අති ප්‍රබල මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ මාතරය.මාතර ප්‍රදේශයේ විවිධ තරාතිරම්වලට අයත් යකැදුරෝ වෙති. ඔවුන් අතරින් සමහරෙක් ඒ ප්‍රදේශයේ ප්‍රභූ පවුල්වලට අයත් වූහ. මගේ මාමණ්ඩිය වන බෙලිඅත්ත, කුඩාහීල්ලේ පදිංචිව සිට නැසී ගිය ඩේවිඩ් ජයවර්ධන…

පේරාදෙණි සරසවි වැඩ ඉංජිනේරුගේ සහ වැඩ අධිකාරීගේ වැඩ නතර කෙරේ
කාලීන පුවත්

පේරාදෙණි සරසවි වැඩ ඉංජිනේරුගේ සහ වැඩ අධිකාරීගේ වැඩ නතර කෙරේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ පෞද්ගලික නිවසේ අලුත්වැඩියාවකට විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම සම්බන්ධ සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි.විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට…

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට යොහානි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට යොහානි

2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට ද සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි.ඒ හැරුණු විට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින්…

ත්‍රීකුණාමල තෙල් ටැංකි වැඩිපුරත් එක්ක ඉන්දියාවට?
එතෙර - මෙතෙර

ත්‍රීකුණාමල තෙල් ටැංකි වැඩිපුරත් එක්ක ඉන්දියාවට?

ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකිර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බවට මේ වන විට කතා බහක් ඇතිව තිබේ. වෘත්තීය සමිති චෝදනා කරන්නේ රජය තෙල් ටැංකි නැවත ඉන්දියාවට පවරාදීමට සුදානම් වන බවය. දෙවන ලෝක යුද්ධය…

කොරෝනා එන්නත නොගත් අය පිළිබඳව තොරතුරු එක්රැස් කෙරේ
කාලීන පුවත්

කොරෝනා එන්නත නොගත් අය පිළිබඳව තොරතුරු එක්රැස් කෙරේ

වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් 85 දහසක් පමණ මෙතෙක් කොරෝනා එන්නත ලබාගෙන නොමැති බව වාර්තාවෙයි. ඔවුන්ගෙන් තොරතුරු ග්‍රාම නිලධාරීන්ගේ මාර්ගයෙන් එක්රැස් කරමින් පවතී. එය සම්පුර්ණ වු පසු අදාළ පුද්ගලයන් සොයා ගොස් එන්නත ලබාදීමට සෞඛ්‍ය…

සහල් වැඩි මිලට විකිණීමේ ආදිනව ඇමති රෝහිත පහදා දෙයි
කාලීන පුවත්

සහල් වැඩි මිලට විකිණීමේ ආදිනව ඇමති රෝහිත පහදා දෙයි

සහල් කිලෝවකින් රුපියල් හතලිහක පනහක ලාභයක් තබාගෙන විකුණන ව්‍යාපාරිකයන් පොළොව පලාගෙන අපායට යනු ඇතැයි ද ඔවුන්ට කටුඉඹුලේ නැඟීමට සිදුවනු ඇතැයි ද වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.සහල් වැඩි මිලට විකුණන ව්‍යාපාරිකයන් මුහුණ දෙන මෙම…

error: Content is protected !!