තොරතුරු දැනගැනීමේ කොමිසමේ සාමාජික තනතුරු  නාමයෝජනා කැඳවීමට අනුමැතිය
කාලීන පුවත්

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සාමාජික තනතුරු නාමයෝජනා කැඳවීමට අනුමැතිය

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ…

මේ වසර අවසානයේ ශ්‍රී ලංකාව කහ වලින් ස්වයංපෝෂිතයි
කාලීන පුවත්

මේ වසර අවසානයේ ශ්‍රී ලංකාව කහ වලින් ස්වයංපෝෂිතයි

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාව කහ වලින් ස්වයංපෝෂිත වන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ අමුකහ මෙට්‍රික් ටොන් හැට දහසකින් වි‍යළි කහ මෙට්‍රික් ටොන් අට දහසක්…

ඩෙංගු මැඩලීමට “වඳ මදුරුවෝ”ලක්ෂ දහයක්!
කාලීන පුවත්

ඩෙංගු මැඩලීමට “වඳ මදුරුවෝ”ලක්ෂ දහයක්!

ඩෙංගු මර්දනයට පිළියම් ලෙස වන්ද්‍යාකරණයට ලක් කළ මදුරුවන් ලක්ෂ 10 ක් ගත වු මාස දෙකක කාලය තුළ පරිසරයට මුදා හැර තිබේ . මෙම වැඩපිළිවෙලෙන් ඩෙංගු මදුරුවන් බෝවීම සියයට 50 කින් පමණ අඩු කර ගැනීමට හැකිවන…

මුතුරාජවෙල පල්ලි හතරක් ඇතුලට බෝම්බ බයක් ගෙනාවේ ඇයි?
එතෙර - මෙතෙර

මුතුරාජවෙල පල්ලි හතරක් ඇතුලට බෝම්බ බයක් ගෙනාවේ ඇයි?

බෝපිටිය කතෝලික දේවස්ථානය ඇතුළු පල්ලි හතරකට ඉකුත් සතියේ පැමිණි නාවුක හමුදා නිලධාරීන් කියා සිටියේ ඒවාට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවය. එම නිසා නාඳුනන කිසිවෙකුත් පල්ලියට ඇතුළත් කර නොගන්නා ලෙසද එම පණිවුඩයෙන් කියැවිණි.නාවුක හමුදා නිලධාරීන් පල්ලියට…

ගීතා නැවතත් රන්ජන්ට ජනපති සමාව අයැදියි
කාලීන පුවත්

ගීතා නැවතත් රන්ජන්ට ජනපති සමාව අයැදියි

මිනී මරුවෙක් හෝ ස්ත්‍රී දූෂකයෙක් නොවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායකට දැන්වත් සමාව දෙන ලෙස තමන් ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි තමන් මීට පෙර පාර්ලිමේන්තුවේදී…

වල් අලි ප්‍රශ්නෙ කණපිට ගහගෙන හින්දනෙ මේ සේරම විනාස
හරිත දනව්ව

වල් අලි ප්‍රශ්නෙ කණපිට ගහගෙන හින්දනෙ මේ සේරම විනාස

මිනිස් අලි ගැටුම(human elephant conflict) යනුවෙන් ජාත්‍යන්තර වශයෙන් හැඳින්වෙන ව්‍යවහාරය අප රටේ විස්තර කෙරෙන්නේ එහි කණපිටට හෙවත් අලි මිනිස් ගැටුම යනුවෙනි. ඒ අනුව මෙම ගැටුම අලි මුල් කොට ඇති වන්නක් බව අනියමින් පැවසෙයි. නමුත් අද…

කිරි පිටි වරායෙන් එළියට එන ළකුණු
කාලීන පුවත්

කිරි පිටි වරායෙන් එළියට එන ළකුණු

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිරවී තිබෙන කිරි පිටි තොග ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට නිදහස් කර ගැනීමට හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පවසයි.මෙරට මාසික කිරි පිටි පරිභෝජනය…

බස්රථ වල සෞඛ්‍ය මාර්ගෝපදේශ පරීක්ෂාව සඳුදා සිට
කාලීන පුවත්

බස්රථ වල සෞඛ්‍ය මාර්ගෝපදේශ පරීක්ෂාව සඳුදා සිට

පොදු මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක කරන්නේදැයි සඳුදා(04) සිට පරීක්ෂා කරන බවත් නීතියට පටහැනිව ක්‍රියා කරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට අමතරව නීතිමය කටයුතු නිමා වනතුරු බස්රථ පොලිස් භාරයේ තබා ගැනීමටත් හැකියාව ඇතැයි ද රාජ්‍ය…

රාජ්‍ය  සේවකයින් සේවයට කැඳවීමේ චක්‍ර ලේඛයේ ඇත්තේ මොනවාද?
කාලීන පුවත්

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍ර ලේඛයේ ඇත්තේ මොනවාද?

රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දැක්වෙන නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ. එහි සඳහන් අන්දමට අත්‍යවශ්‍ය සේවා බිඳ වැටිමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය…

error: Content is protected !!