ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලට හිටපු ගමන් මොකද වුණේ?
ගෙවී ගිය පෙබරවාරි 5 වැනිදා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය එකවර බිඳ වැටුණු පුවතක් ලොව පුරා පැතිර ගියේය. ග්‍රිිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් උදේ 10 ට පමණ ඇති වූ මේ ගැටලුව පැය ගණනාවක්ම පැවති අතර ෆේස්බුක්…