ඉන්දියාවේ උමගක් තුළ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කරන අති දුෂ්කර මෙහෙයුමක්
ඉන්දියාවේ උත්තර්ඛාන්ද් නැමැති ප්රාන්තයේ උමගක් තුළ දින 16 කට ආසන්න කාලයක් තිස්සේ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ දිනවල විදෙස් මාධය තුළ ප්රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම…