අපල,නැකත් ඇස් වහ කට වහ විශ්වාස කිරීම බෞද්ධකම සෝදා පාළු කර ගැනීමකි
අපල, නැකත්, ඇස්- වහ කට වහ කියන වචන අද සමාජයේ බෞද්ධ සමාජයේ බහුලව භාවිතා වෙනවා.මේවා බුදුන් වහන්සේ වැඩ සිටි කාලයටත් කලින් ඉන්දියාවේ මුල් බැස ගත්තු බමුණු මත නමුත් බුදු රජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා..වචනාර්ථයෙන් ගතහොත්…









