තාත්තාගේ අඩි පාරේ නොයන ෂාරුක්ගේ පුත් ආර්යන්ගෙන් අලුත් වැඩක්
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ද තම පියා මෙන්ම ‘නළු පෙනුම’ ඇති තරුණයකු බව රහසක් නොවෙයි. මේ නිසාම බොලිවුඩ් සිනමා ලෝලීන් බොහෝ දෙනෙකු සිතුවේ ඔහුත් තාත්තා වගේම නළුවකු වනු ඇති බවයි. නමුත්…









