විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ අවුරා ලංකා සමාගමෙන් නීති විරෝධී දැවැන්ත සැනකෙලියක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන කෝමාරිකා වගාවන් සිදු නොකළ අවුරා ලංකා පුද්ගලික සමාගම මේ හේතුවෙන් ජනතාවගෙන් එල්ල වන ප්රතිවිරෝධය මැඩපැවැත්වීම සඳහා…