මේ දේශපාලනයෙන් රට ගොඩ ගන්න පුළුවන් නම් සබන් බෝල වලින් බෝල ගහන්නත් පුළුවන්
රාජපක්ෂ පවුල් දේශපාලන බලපෑම මුළුමනින් ඉවත් නොවූ පසුබිමක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.ප්‍රථම ව්‍යස්ථාව සංශෝධනයක් නොවන බැවින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය…